දුද්දින
duddina
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අහස වලාකුළින් වැසුණු දවස; වැලලි දිනය; දුර්දිනය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. වැලලි දවස; වැහි කළු ඇති දවස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වැලලි දවස, මෙඝයෙන් අහස වැසී තිබෙන ආලෝක රහිත දිනය. (පි. 322)
Digital Pāḷi Dictionary
- duddina 1 nt bad weather; overcast weather; rainy weather [dur + √div + na]
- duddina 2 nt unlucky day; unfortunate day [dur + √div + na]