දුබ්බණ්ණ
dubbaṇṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කිලිටි පැහැති; මනා ශරීර වර්ණයක් නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (දු+වණ්ණ) නපුරු වර්ණය, අශොභන වර්ණය, විවර්ණය, රිදී. න. (පි. 322)
Digital Pāḷi Dictionary
- dubbaṇṇa 1 adj ugly; unattractive; bad looking [dur + √var + na]
- dubbaṇṇa 2 adj discoloured [dur + √var + na]