දුමින්ද

duminda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. (සුරලොව ඇතැයි සැලකෙන) සිතු පැතු දේ දෙන වෘක්ෂය; කල්ප වෘක්ෂය, දුමිඳු.
2. නා.ප්‍ර. මහබෝසතුන් බුදු වීමේ දී පිට දුන් වෘක්ෂරාජයා.
3. නා.ප්‍ර. ලංකාවට වැඩමවනු ලැබූ දැනට අනුරාධපුරයෙහි වැඩවසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. බෝගස; වෘක්ෂ රාජයා.

Digital Pāḷi Dictionary