බුද්ධදත්ත පාලි අකාරාදිය – 335

දුරාජාන

3. දැන ගැනීමට අපහසු.

දුරාසද

3. ළංවීමට අපහසු.

දුරිත

න. පව.

දුරුත්ත

3. නො මනා සේ කියන ලද.

දුල්ලද්ධ

3. දුකසේ ලැබූ; නපුරු ලැබීම.

දුල්ලද්ධි

ඉ. මිථ්‍යාදෘෂ්ටිය; වැරදි අවබෝධය.

දුල්ලභ

3. ලැබීමට අපහසු.

දුවඞ්ගික

3. අවයව හෝ කොටස් දෙකක් ඇති.

දුවිධ

3. දෙයාකාර වූ.

දුවෙ

දෙක; දෙදෙන.

දුස්ස

න. වස්ත්‍රය.

දුස්සකරණ්ඩක

පු. රෙදි දමන පෙට්ටිය.

දුස්සකොට්ඨාගාර

න. රෙදි ගබඩාව.

දුස්සති

(දුස+ය) කිපේ; දූෂ්‍ය වේ; විරුද්ධ වේ.

දුස්සන

න. කිපීම; දූෂ්‍ය වීම.

දුස්සයුග

න. උඩුකය යටිකය වසන වස්ත්‍ර දෙක; වස්ත්‍ර ජෝඩුව.

දුස්සවට්ටි

ඉ. ඔතා ගුළි ගැසූ වස්ත්‍රය; රෙදි වැටිය.

දුස්සහ

3. ඉවසීමට අපහසු.

දුස්සිත්වා

පූ.ක්‍රි. අමනාප වී; කෝපවී.

දුස්සීල

3. සිත් නැති; පු. සිල් නැත්තා.

දුහ

3. දොවින; දොවින්නා.

දුහති

(දුහ+අ) කිරි දොවියි.

දුහන

න. දොවීම (කිරි).

දුහමාන

3. දොවින; දොවිමින්.