දුස්සීල
dussīla
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සීලයෙහි නොපිහිටි; දුසිල් (පා. දුස්සීල සං. දුශ්ශීල)
වි. දුශ්ශීල
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සිත් නැති; පු. සිල් නැත්තා.
Digital Pāḷi Dictionary
- dussīla 1 adj unprincipled; immoral; of bad behaviour [dur + √sīl + a]
- dussīla 2 nt unprincipled behaviour; unethical conduct [dur + √sīl + a]
- dussīla 3 masc unethical person; immoral man [dur + √sīl + a]