දුරාසද

durāsada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ළං විය නොහැකි; එළඹීමට දුෂ්කර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ළංවීමට අපහසු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

(දු+ආසද) පු. ගැටීමට, යටහත් කිරීමට, ලන්වීමට නොහැකි. (පි. 323)

Digital Pāḷi Dictionary