සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 520
දුභ
√ තප්පණෙ, තර්පණයෙහි, දුභෙති, දුභ යති, තර්පණය කෙරෙයි. (පි. 322)
දුභය
උභය දෙක. (පි. 322)
දුම
පු. වෘක්ෂය, ගස. (පි. 323)
දුමචය
පු. වෘක්ෂ සමූහය. (පි. 323)
දුමන්තර
න. වෘක්ෂ විශේෂය. (පි. 323)
දුම්මඞ්කු
පු. දුශ්ශීල, පවිටු. (පි. 323)
දුම්මන
න. දුෂ්ට සිත් ඇත්තා, නපුරු සිත් ඇත්තා. (පි. 323)
දුම්මුඛ
පු. දුර්මුඛයා, අප්රියවාදියා. (පි. 323)
දුමාමය
පු. ලාකඩ. (පි. 323)
දුමුප්ඵල
පු. කිණිහිරි ගස. (පි. 323)
දුමෙසා
ඉ. හුනිද (පි. 323)
දුය්හති
දුහ, ක්රි. (√ දි. ජීයං සායං, අහිත හැසිරීමෙහි +ති) දඬුවම් කරයි. (පි. 323)
දුරක්කම
පු. (දු+අක්කම) ඉක්මිය නොහැකි. (පි. 323)
දුරක්ඛාත
ති. (දු+අක්ඛාත) නපුරු කොට කියන ලද, වරදවා කියන ලද. (පි. 323)
දුරතිවත්තන
න. ඉක්මීමට දුෂ්කර, බැහැර කිරීමට නොහැකි. (පි. 323)
දුරනුබොධ
පු. (දු+අනුබෝධ) අවබෝධයට අමාරු, ප්රතිවේධයට අමාරු. (පි. 323)
දුරභිරම
ති. (දු+අභිරම), අභිරමණයට අමාරු, සිත් ඇලවීමට අමාරු. (පි. 323)
දුරභිසම්භව
පු. ඉවසිය නොහැකි, සම්පූර්ණ නොකොට හැකි. (පි. 323)
දුරා
අ. දුරාර්ථයෙහි. (පි. 323)
දුරාචාර
පු. නපුරු හැසිරීම, අනාචාර. (පි. 323)
දුරාසද
(දු+ආසද) පු. ගැටීමට, යටහත් කිරීමට, ලන්වීමට නොහැකි. (පි. 323)
දුරිත
න. පාපය. (පි. 323)
දුල
√ චු. උද්දක්ඛිපනෙ, උඩදැමීමෙහි, දොලෙති, දොලය, උඩදමයි. (පි. 323)
දුවිඤ්ඤාපය
පු. අවබෝධ කරවීමට දුෂ්කර, ඇඟවීමට අමාරු. (පි. 323)