දුම් කඩතිරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යුද කටයුතු අන්යයන්ට නොපා සඟවා තැබීම සඳහා නිකුත් කරන දුමානය (=smoke screen).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Phy. smoke screen
2. smoke-screen
(පාරිභා.) නා. යුද කටයුතු අන්යයන්ට නොපා සඟවා තැබීම සඳහා නිකුත් කරන දුමානය (=smoke screen).
1. Phy. smoke screen
2. smoke-screen