දුම් උරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඖෂධ ආදිය දහනය වීමෙන් නඟින දුම (රෝග ප්‍රතිකාරයක් වශයෙන්) නාසයෙන් ඇතුළට ඇද ගන්නවා.
2. ක්‍රි. සිගරට්, සුරුට්ටු ආදිය උරනවා; දුම් බොනවා.