සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2013

දුම් ගැසීම

Che. fumigation

දුම් ගැහිම

fogging

දුම් ගැහීම

fogging

දුම් දමනවා

1. vti. fume
2. vt. smoke

දුම් දැමීම

Aes. smoking

දුම් නඟිනවා

vt. smoke

දුම් නලය

1. chimney
2. stove-pipe

දුම් නළය

1. Phy. chimney
2. n. flue
3. Civ. funnel

දුම් නළාව

Civ. hooter

දුම් නොබොන්නා

1. nonsmoker
2. non-smoker

දුම් පිට කරනවා

v. belch

දුම් බොනවා

vt. smoke

දුම් බොන්නා

n. smoker

දුම් මඟ

Civ. stack

දුම් යන්ත්‍රයේ නළාව

n. hooter

දුම් රස ඇති

a. smoky

දුම් රැල්ල

n. wreath

දුම් වද්දනවා

1. vt. smoke
2. vt. steam

දුම් වලාව

smog

දුම් වැටිය

n. cigarette

දුම් වැද්දීම

water-smoking

දුම් සහිත

a. smoky

දුම් හෝ දුඹුරුපාට

a. dun

දුම්කබල

1. n. censer
2. n. thurible