දුම් නළය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ඖෂධ වර්ග දැවීමෙන් නැඟෙන) දුමාරය ඉරීමට පාවිච්චි කරන නළය; දුම්පයිප්පය.
2. නා. කර්මාන්තශාලා ආදියේ දුම් පිටවීමට තනා ඇති උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. chimney
2. n. flue
3. Civ. funnel