දුම් බොනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දුම් උරනවා; ප්රතිකාරයක් වශයෙන් ඖෂධ වර්ග දැවීමෙන් නැගෙන දුම් උරනවා.
2. ක්රි. සුරුට්ටු, සිගරට්, පයිප්ප ආදියෙහි දුම්කොළ දැවීමෙන් නැගෙන දුම් උරනවා; දුම්පානය කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vt. smoke