නිර්දේශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉදිරිපත් කිරීම.
2. නා. නියම කිරීම; නියමය; නියෝගය.
3. නා. විස්තර කථනය; විස්තර දැක්වීම; විස්තරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉදිරිපත් කිරීම; දැක්වීම/ නියම කිරීම; නියමය/ විස්තර කථනය (සං. නිර්දේශ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. direction
2. Med. inscription
3. Law. measure
4. Mng. recommendation
5. Acc. reference