ප්රත්යවේක්ෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (අභි.) නිර්වාණාවබෝධය සඳහා නවීන මාර්ග ඇති යෝගාවචරයාට පහළ වන ඥාන විශේෂය ; චතුස්සත්යය අරමුණු කොට අධිගමනය කළ මාර්ගඥානය හේතු කොටගෙන ඇති වූ අතීතානාගත ප්රත්යවේක්ෂණ ඥානය.
2. නුවණින් සලකා බැලීම ; විමසුම් සහිත ව කල්පනා කිරීම.
3. භික්ෂූන් විසින් චීවරාදී සිවුපසය (පරිභෝගයේ දී) එහි යථාතත්වය නුවණින් සලකා බැලීම.
4. නැවත විමසා බැලීම ; ආවර්ජනා කිරීම.
5. (දර්ශන.) ඥාන මාර්ගයක නාමය ; ගැඹුරු නුවණ ලැබෙන ක්රමයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නුවණින් සලකා බැලීම/ නැවත විමසා බැලීම (සං. ප්රත්යවෙක්ෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. reflection
2. Soc. reflexion