ශීතකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආහාරපානාදිය නරක් නොවී කල්තබා ගැනීමට උපයෝගී කරගන්නා විදුලිමය උපකරණයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අයිස් පෙට්ටිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cooler
2. freezer
3. freezing
4. refrigeration
5. refrigerator