සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4265

ශීත වාරක තුල රෙද්ද

down

ශීත වෙනවා

chill

ශීත සුලං ඇති

wintry

ශීත සුළං ඇති

1. bleak
2. raw

ශීත සෘතුව

winter

ශීත සෘතුවට අයත්

winter

ශීත සෘතුවේ මැද

mid-winter

ශීත සෘතුවේදී ඇතිවන

winter

ශීත හරණය

defrosting

ශීතකය

1. condenser
2. coolant
3. cooler

ශීතකර වර්ෂාව

sleet

ශීතකරණය

1. cooler
2. freezer
3. freezing
4. refrigeration
5. refrigerator

ශීතකරය

1. freezer
2. refrigerator

ශීතකළ

frozen

ශීතකාමය

frigidity

ශීතකාරක

refrigerant

ශීතකාරක ද්‍රව්‍යය

refrigerant

ශීතකාරක යන්ත්‍රය

refrigerator

ශීතකාරකය

refrigerant

ශීතජනක විද්‍යාව

cryogenics

ශීතජ්වරය

malaria

ශීතනය

refrigeration

ශීතය

1. chill
2. cold

ශීතල

1. bleak
2. chill
3. cold
4. coolness
5. nippy