ව්‍යය

vyaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නැති වීම ; විනාශය ; භංගය.
2. (ධනය ආදිය) වැය වීම ; වියදම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගෙවී යාම; විනාශය; වියදම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වස්තු විනාශය, නැසීම, විනාශය. (පි. 485)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. destruction
2. st. expenditure
3. st. loss
4. st. refuse

Digital Pāḷi Dictionary