ඛණ්ඩනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කැබලිවලට කැඩීම; කොටස්වලට වෙන් කිරීම; ඉරි තැළීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැබලිවලට කැඩීම (සං. ඛණ්ඩන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. breaking
2. cleavage
3. fragmentation
4. n. interrupting
5. n. rebuttal
6. Soc. refutation
7. n. refuting
8. n. segmentation
9. n. shattering
10. clastation