ඛණ්ඩනය කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයක්රි. (මතිමතාන්තර ආදිය) බිඳ හෙළනවා.; පහර දී කඩනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 538 ← ඛණ්ඩනය ඛණ්ඩනය කිරීම →