රොට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. පැණි ඉවත් කිරීමෙන් පසු ඉතිරිවන උක් රොඩ්ඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bagasse
2. n. refuse