සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3671

රොකට්ටුව

Mat. rocket

රොක් කරනවා

vt. cluster

රොක් වැටිය

Civ. windrow

රොක් වෙනවා

vt. cluster

රොක් සංස්කෘතිය

rock-culture

රොක්වෙනවා

v. gather

රොකොන් ප්‍රිස්මය

Phy. rochon prism

රොකෝකෝ

Aes. rococo

රොට

1. n. bagasse
2. n. refuse

රොටරි සමාජය

n. rotary club

රොට්ටි

a. lame

රොටි

n. bread

රොටිපේරුවා

rotifer

රොඩ්ඩ

n. refuse

රොඩු

1. n. garbage
2. n. grit
3. litter
4. n. recrement
5. st. refuse
6. riff-raff
7. n. tripe

රොඩු ගොඩ

n. litter

රොඩු බොඩු

1. detritus
2. Wea. impurities

රොඩු සහිත

a. rubbishy

රොඩුගොඩ

n. scrapheap

රොඩුබොඩු

1. Art. impurities
2. st. refuse

රොඩෙන්ටියා

rodentia

රොඩොප්සින්

Psy. rhodopsin

රොඩොපිල්

Bot. rhodophyll

රොඩොපීටා

Bot. rhodophyta