සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3670

රේයොමියුවර් ඌෂ්ණත්වමානය

Che. reaumur thermometer

රේයොමියුවර් පරිමාණය

Che. reaumur scale

රේරා

n. teal

රේල් පීල්ල

n. rail

රේලි තැටිය

Psy. rayleigh disk

රේවටය

Psy. cochlea

රේසරය

Civ. race

රේස් අශ්වයා

n. race horse

රේස් කරත්තය

n. gig

රේස් කරත්තය වැනි තිරික්කලය

n. jaunting car

රේස් තිප්පොල

1. n. betting
2. n. betting shop

රේස් දිවීම

n. race

රේස්කරත්තය

n. racer

රේසියෝ යන්ත්‍රයේ කොටසක්

n. grid

රේසීන්

Geo. resin

රෛසෝමය

Bot. rhizome

රෛසෝමීය

1. Bot. rhizomatic
2. Bot. rhizomic

රොංවො

Law. renvoi

රොකටය

Soc. rocket

රොකටයක් හෝ අභ්‍යාවකාශ යානයක් ඉහළ නැඟීම

n. lift off

රොකට් ආදිය දියත් කරනවා

n. blast off

රොකට් ප්‍රක්ෂේපණ විද්‍යාව

n. rocketry

රොකට් ශිල්පය

Soc. rocketry

රොකට් ෂෙල් වෙඩි ආදි දේ රඳවනය

n. launcher