සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3669

රේතස්

Psy. semen

රේත්‍රිකාව

radula

රේන්ද

1. st. lace
2. n. tatting
3. st. toll

රේන්ද කරනවා

vt. farm

රේන්ද කළ වාටිය

ruche

රේන්ද කාරයා

n. farmer

රේන්ද ගෙතුම

n. lace

රේන්ද පටිය

n. lace

රේන්ද පොළ

toll-gate

රේන්ද බද්ද

1. Acc. toll
2. Acc. excise tax

රේන්ද මැස්සා

1. alder-fly
2. lace-wing

රේන්ද සැරසුම්

lambrequins

රේන්දකරු

1. Sta. renter
2. toll-keeper

රේන්දකාරයා

n. renter

රේන්දපටිය

n. lace

රේන්දපළේ කඩුල්ල

n. tollbar

රේන්දපොළ

toll-gate

රේන්දය

1. n. farm
2. n. lace
3. n. rent
4. n. toll

රේන්දවල අගට යොදන විවරයක් ඇති ගැටය

n. picot

රේන්දු ආරෝපණය කිරිම

incrustation

රේනික්ලෝරයිඩ්

rhenichloride

රේනියම්

Che. rhenium

රේනිස් ලනුව

n. rein

රේයොන්

Che. rayon