රේයොන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කෘත්‍රිම නූල් කෙඳි වර්ගයක්.
2. ඒවායින් වියන රෙදි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. rayon