රේයොමියුවර් උෂ්ණත්වමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජලය මිදෙන උෂ්ණත්වය 0°ද, ජලය නටන උෂ්ණත්වය 800 ද වශයෙන් සලකා සාදන ලද උෂ්ණත්ව මාපකය.