රේන්දපොළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තැබෑරුම්හි මත්පැන් වෙළඳාමෙන් බදු අය කරන ස්ථානය.
2. මාළු වෙළඳාමෙන් බදු අයකරන තොටුපොළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

toll-gate