රේන්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බදු ක්රමයක් ; යම් ආයතනයක් ව්යාපාරයක් වශයෙන් ගෙනයෑමට ගෙවන බද්ද.
2. නූල්වලින් ගොතන රටා සහිත පටි විශේෂයක්.
3. ගෘහ භාණ්ඩ ආදිය සැරසීම සඳහා නූල්වලින් ගොතන ලද රටා විශේෂයක්.