සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3668
රේඩියෝ ආදායකය
Phy. radio receiver
රේඩියෝ ඇහැසිය
Phy. radio aerial
රේඩියෝ කදම්බය
Phy. radio beam
රේඩියෝ දුර රේඛනය
Phy. wireless telegraphy
රේඩියෝ දුරරේඛය
Ele. radiotelegraph
රේඩියෝ දූරරේඛනය
1. Phy. radiotelegraphy
2. Law. wireless telegraphy
රේඩියෝ නිශ්චයනය
Ele. radiolocation
රේඩියෝ ප්රතිග්රාහකය
රේඩියෝ ප්රේක්ෂාවලිය
Ele. radio spectrum
රේඩියෝ පොළ
Ele. radio station
රේඩියෝ සංඛ්යාතය
1. radio-frequency
2. Ele. radio frequency
රේඩියෝ සංඥාව
Sur. radio signal
රේඩියෝ සම්බන්ධය
1. Ele. radio link
2. radio-link
රේඩියෝ සොන්ඩේ
Ele. radiosonde
රේඩියෝ-කාලගුණ දර්ශකය
රේඩියෝව
රේඩොන්
Phy. radon
රේණු
n. pollen
රේණු මුකුට
1. Bot. gynostegium
2. Bot. stylostegium
රේණුක
Bot. staminal
රේණුව
රේණුවාහතාව
Bot. staminody
රේණුවාහය
Bot. staminode
රේතස
n. sperm