රේඩොන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. විකිරණශීලි වායුවක් ; රේඩියම් පෘථක්කරණයෙන් සෑදෙන විකිරණශීලි මූලද්රව්යයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. radon