රේණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මලක සූතිකාවකින් ද පරාග ධානියකින් ද යුක්ත කොටස ; මලක පරාග සෑදෙන අවයවය ; මල්රොන් ; මකරන්ද ; මුවරද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. stamen
2. n. stamens