තර්පණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තෘප්තියට පැමිණවීම; පිනවීම.
2. නා. අත්සුණු පසුම්බිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිනවීම (සං. තර්පණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. refreshment
2. n. satisfaction
1. නා. තෘප්තියට පැමිණවීම; පිනවීම.
2. නා. අත්සුණු පසුම්බිය.
නා. පිනවීම (සං. තර්පණ)
1. n. refreshment
2. n. satisfaction