තකනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. සැලකිල්ලට ගන්නවා; කල්පනාවට ගන්නවා; විමසීමට ලක් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. consider
2. vt. heed
3. v. regard