සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1720

තකතීරුකම

n. shallowness

තකනවා

1. v. consider
2. vt. heed
3. v. regard

තකහනියේ

hot-foot

තක්ඍ කිරීම

Sta. assessment

තක්කඩි

1. a. knavish
2. a. raffish
3. a. rascally

තක්කඩිකම

1. n. escapade
2. n. knavery
3. n. rascality

තක්කඩියා

1. black-leg
2. n. blackguard
3. n. curmudgeon
4. n. gangster
5. n. hoodlum
6. n. knave
7. n. miscreant
8. n. pickle
9. n. rapscallion
10. n. rascal
11. n. rogue
12. n. scallywag
13. n. shark
14. n. sinner
15. sly-boots
16. n. sweep
17. n. varmint
18. n. villain
19. n. black sheep
20. n. tear away
21. black-guard

තක්කාරිය

Bot. pepo

තක්කාලි

1. n. tomato
2. n. tomatoes

තක්කාලි දුරු මිරිස් ආදිය දමා තැනූ ආනම

catchup

තක්ලිය

Art. takli

තක්ෂ විද්‍යාව

technology

තක්ෂක

n. carpenter

තක්ෂණ භීතිකාව

technophobia

තක්ෂණ සංකීර්ණය

technocomplex

තක්ෂණය

1. n. carpentry
2. technique
3. technology

තක්ෂණෝන්මාදය

technomaria

තක්සෘ කිරීම

assessment

තක්සේරු

Eco. assessment

තක්සේරු කරනවා

1. v. affeer
2. v. appraise
3. v. assess
4. Law. estimate
5. v. extrapolate
6. gauger
7. vt. price
8. vt. value

තක්සේරු කරන්නා

1. n. appraiser
2. n. valuator

තක්සේරු කරනු ලබන්නා

Law. assessee

තක්සේරු කරු

Eco. valuer

තක්සේරු කළ

1. Law. appraised
2. adj. assessed