තක්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සූසැට කලා ශිල්පවලින් එකක් වන වඩුකම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සූසැට කලාවන්ගෙන් එකක් වූ වඩුකම (සං. තක්‍ෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. carpentry
2. technique
3. technology