සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1719
ණයහිමියා
ණයෙන් කල්පිත ලෙස නිදහස් වීම
ණයෙන් නිදහස
n. quietus
ණයෙන් නිදහස් කරනවා
vt. acquit
ණයෙන් නිදහස් කළ
a. acquitted
ණයෙන් නිදහස් කිරීම
Mng. acquittance
ණයෙන් නිදහස් වීම
1. n. acquittance
2. n. quittance
ණයෙන් නිදහස් වූ
adv. afloat
ණහවා
n. dog
ණ්යෂ්ටික බලවතා
Law. nuclear power
ණිහිණිය
n. niece
ණිහිය
ත ගණය
ත බින්දුව
Phy. yellow spot
තංකාව
Aes. thangka
තංස්ටන් ලෝහය අඩංගු යපස්
n. wolfram
තඔ
තක
තකට තක
a. tit for tat
තකතිරු
1. adj. bovine
2. a. fatuous
3. a. loopy
4. a. shallow
5. a. silly
තකතිරුකම දක්වනවා
vi. stultify
තකතිරුවා
n. goof
තකතීරු
තකතීරු වැඩක්
n. boob