acquit
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vt. ණයෙන් නිදහස් කරනවා
2. Mng. ද්යෝෂමුක්ත කරනවා
3. දෝෂමුක්ත කරනවා
4. v. නිදහස් කරනවා
5. Law. නිදොසනවා
6. Soc. නිදොස් කරනවා
7. Law. නිර්ද්යෝෂණය කරනවා
8. නිර්දෝෂණය කරනවා
9. v. මුදා හරිනවා
10. vt. වගකීමෙන් නිදහස් කරනවා