ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 27
acquirable
1. adj. අත් කර ගත හැකි
2. adj. ලබා ගත හැකි
acquire
1. v. අත් කර ගන්නවා
2. v. අත්කර ගන්නවා
3. v. අත්පත් කර ගන්නවා
4. v. අත්පත්කර ගන්නවා
5. අයත් කරගන්නවා
6. v. අරගන්නවා
7. අර්ජනය
8. v. උපයා ගන්නවා
9. Aes. උපාර්ජනය කරනවා
10. vt. ලබා ගන්නවා
11. v. ලැබෙනවා
acquired
1. අත් කර ගන්න ලද
2. Law. අත්කරගත්
3. අර්ජිත
4. Bot. අර්ත
5. a. ආගන්තුක
6. a. ආශ්රයෙන් ලත්
7. උපාර්ජිත
8. Psy. උපාර්ත
9. Bot. පරිචිත
10. පරිවත
11. a. ලබා ගත්
acquired immunity
1. Bot.Che. අර්ත ප්රතිශක්තිය
2. Che. පරිචිත ප්රතිශක්තිය
acquirement
1. a. අයිතිකරගැනීම
2. a. අයිතිය
3. a. උගත් දෙය
4. a. ලාභය
acquisition
1. අත් කර ගැනීම
2. n. අත්කර ගැනීම
3. Law. අත්කරගැනුම
4. n. අත්පත් කර ගැනීම
5. අර්ජනය
6. Soc. උපාර්ජනය
7. Oth. ප්රතිග්රහණය
8. n. ලබා ගැනීම
9. n. ලාභය
acquisitive
1. Soc. උපාර්ජන
2. adj. එකතු කරගන්නා
3. gram. කර්ම විභක්ති
4. Soc. රැස්කරන
5. a. සම්බ කිරීමෙහි කෑදර
acquisitiveness
1. Psy. උපාර්ජකතාව
2. Soc. උපාර්ජ්යතාව
3. n. කෑදරකම
4. n. ධනලෝභය
5. Soc. මසුරු බව
acquist
acquit
1. vt. ණයෙන් නිදහස් කරනවා
2. Mng. ද්යෝෂමුක්ත කරනවා
3. දෝෂමුක්ත කරනවා
4. v. නිදහස් කරනවා
5. Law. නිදොසනවා
6. Soc. නිදොස් කරනවා
7. Law. නිර්ද්යෝෂණය කරනවා
8. නිර්දෝෂණය කරනවා
9. v. මුදා හරිනවා
10. vt. වගකීමෙන් නිදහස් කරනවා
acquittal
1. n. චෝදනාවෙන් නිදහස් වීම
2. Mng. ද්යෝෂමුක්තිය
3. දෝෂමුක්තිය
4. n. නිදහස් කිරිම
5. n. නිදහස් කිරීම
6. n. නිදහස් වීම
7. Mng. නිදොස් කිරීම
8. Law. නිදොසුව
9. Law. නිර්ද්යෝෂණය
10. නිර්දෝෂණය
acquittance
1. Mng. ඍණමුක්තිය
2. Soc. කිදහස් කිරීම
3. n. ණයකින් නිදහස් වීම
4. Mng. ණයෙන් නිදහස් කිරීම
5. n. ණයෙන් නිදහස් වීම
6. Law. නිතරණය
7. n. නිදහස් කරන කුවිතාන්සිය
8. නිදොස් කිරිම
9. n. වගකීමකින් නිදහස් වීම
10. n. වගකීමෙන් නිදහස් වීම
11. සෘණමුක්තිය
acquitted
acrandrous
Bot. අග්රපුමංගී
acrandry
acrania
acraniate
1. adj. නිෂ්කපාල
2. n. නිෂ්කපාලයා
acraspidate
acre
1. n. අක්කරය
2. n. භෙක්ටාර 0 405
acre inch
Civ. අක්කර අඟල
acre-foot
Civ. අක්කර අඩිය
acreage
1. n. අක්කර ගණන
2. Sta. අක්කර ප්රමාණය
3. n. ඉඩමක ගණන
4. n. බිම් ප්රමාණය
acred
a. ඉඩම් ඇති
acrid
1. a. උග්ර
2. adj. කටුක
3. adj. කර්කශ
4. a. කසට
5. adj. කහට
6. adj. තියුණු