අක්රානියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. කෝඩාටා වංශයේ කපාල හෝ හනු කශේරුකා හෝ සඟල වරල් හෝ නැති සතුන් ඇතුළත් මහා බෙදුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

acrania