ලාභය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් යම් දේ ලැබීම ; අත්පත්වීම.
2. ලැබෙන දෙය ; ප්‍රත්‍යය.
3. වාසිය ; ප්‍රයෝජනය.
4. යම්කිසි ව්‍යාපාරයක් ලැබූ ආදායමෙන් වියදම් කපා හැරීමෙන් පසු ඉතිරි වන මුදල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලැබීම/ යමක් විකිණීමෙන් ගෙවූ මුදලට වඩා ලැබෙන මුදල (පා. සං. ලාභ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. access
2. n. accession
3. a. acquirement
4. n. acquisition
5. n. advantage
6. n. attainment
7. n. behoof
8. n. benefit
9. n. concession
10. n. divvy
11. n. emolument
12. n. fruit
13. Civ. gain
14. n. income
15. n. interest
16. n. lucre
17. n. profit
18. n. surplus