ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 26

acondylous

අසන්ධාන

acone

අකේතුකය

aconitase

ඇකෝනිටේස්

aconite

1. n. අතිවිඩයම්
2. Med. ඇකනයිට්
3. n. කහ

acontium

ශරසූත්‍රය

acorn

1. n. ඕක් ගසේ ගෙඩිය
2. n. ඕක්ගෙඩිය
3. සක් ගසේ ගෙඩිය
4. සක්ගෙඩිය

acorn tube

Phy. එකෝන් කපාටය

acosmism

1. n. අවිශ්වවාදය
2. Log. ජගත්මිථ්‍යාත්වවාදය

acotyledon

1. Bot. අකොටිලය
2. Bot. නිර්බීජපත්‍රිකය

acotyledonous

1. Bot. අකොටිල
2. නිර්බීජ පත්‍රී
3. Bot. නිර්බීජපත්‍රික

acoustic

1. Phy. ධ්වනි
2. adj. ධ්වනික
3. Med. නිශාමන
4. n. ශබ්දය භෙවත් ශ්‍රවණය පිළිබඳ වූ
5. ශබ්දය හෙවත් ශ්‍රවණය පිළිබඳ වූ

acoustic nerve

1. Med. නිශාමන ස්නායුව
2. Med. ශ්‍රවණ ස්නායුව

acoustic-memory

ධ්වනි මතකය

acoustical

1. Mat. ධ්වනි
2. Phy. ධ්වනික
3. adj. ධ්වනිය පිළිබඳ
4. Mat. ධ්වානික
5. adj. ශබ්දය පිළිබඳ

acoustician

n. ධ්වනිවිද්‍යාඥයා

acoustics

1. n. ධ්වනි විද්‍යාව
2. Phy. ධ්වනිකය
3. Psy. ධ්වනිචාරය
4. Phy. ධ්වනිය
5. n. ධ්වනිවිද්‍යාව
6. n. නාද විද්‍යාව
7. n. ශබ්ද ශ්‍රවණය
8. n. ශබ්දවිද්‍යාව
9. n. ශ්‍රවණ විද්‍යාව
10. Oth. ශ්‍රවණ විෂයක

acquaint

1. vt. අඳුන්වා දෙනවා
2. v. දන්වනවා
3. v. හඳුන්වා දෙනවා

acquaintance

1. n. අඳුනන අය
2. n. අඳුනන්නා
3. n. ඇඳිනීම
4. n. දැනීම
5. පරිචිත භාවය
6. n. හඳුනන්නා
7. හැඳිනීම

acquaintanceship

ඇඳුනුම්කම

acquainted

1. adj. ඇඳින ගත්
2. a. සුපුරුදු
3. adj. හඳුනන

acquest

n. අත්පත් කර ගැනීම

acquiesce

1. Law. අනුඥානුමත කරනවා
2. vi. අනුමත කරනවා
3. vi. එකඟ වෙනවා
4. v. විරුද්ධ නොවෙනවා

acquiescence

1. Acc. අනුඥානුමතිය
2. n. අනුමත කිරීම
3. n. එකඟ වීම
4. n. විරුද්ධ නොවීම

acquiescent

1. adj. එකඟ වන
2. a. එකඟ වෙන
3. a. යටත් වන
4. adj. විරුද්ධ නොවන