ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 25

acitors

අධිකාම්ලතාව

ack-ack

1. a. ගගනයානා නාශක
2. adj. ගගනයානානාශක

acknow

v. හඳුනා ගන්නවා

acknowledge

1. ( ලද බව) පිළිගන්නවා
2. vt. ඒත්තු ගන්නවා
3. vt. කෘතඥතාව ප්‍රකාශ කරනවා
4. vt. දන්වා යවනවා
5. v. පිළිගන්නවා
6. Law. පිළිදන්නවා
7. v. ලැබුණු බව හඟවනවා

acknowledgeable

adj. පිළිගත හැකි

acknowledgement

1. n. කුවිතාන්සිය
2. n. දැන්වීම
3. ප්‍රතිග්‍රහණය
4. n. පිළිගැනීම
5. Law. පිළිදැනුම
6. n. භාර ගැනීම
7. n. ස්තුතිය
8. ස්වීකරණය

acknowledger

පිළිදන්නා

acknowledgment

1. n. කුවිතාන්සිය
2. n. පිළිගැනීම

aclimation

1. දේශගුණයට හුරුවීම
2. අනුකූලනය

aclinic

Phy. අනානතික

aclinic line

Phy. අනානතික රේඛාව

acmaesthesia

1. Psy. ඇක්මීස්තීසියාව
2. Psy. නිර්සංවේදිතාව

acme

1. n. අග
2. n. අග්‍රය
3. n. අග්‍රස්ථානය
4. n. කූටය
5. n. කෙළවර
6. n. මුදුන
7. n. ශ්‍රේෂ්ඨත්වය

acmite

Che. ඇක්මයිට්

acne

1. n. අණිය
2. Med. අණීය
3. Med. ඇක්නිය
4. ශ්ලේෂ්මලක ග්‍රන්ථි ප්‍රදාහය

acne rosacea

1. Med. අණීය ජපාකය
2. Med. ඇක්නි රොසෙයියා

acne vulgaris

1. Med. අණීය වෘන්දකය
2. Med. ඇක්නි වල්ගේරිස්

acnode

1. Mat. උදුගැටය
2. Mat. ඒකලිත ලක්ෂ්‍යය

acoasma

Psy. ධ්වනි භ්‍රමය

acoela

අසීලා

acoelomate

අසීලෝමිකයා

acoelous

1. අසීලෝමික
2. නිරවතල

acolyte

1. n. අතවැස්සා
2. n. ඇබිත්තයා

aconative

1. Log. අයත්නික
2. Psy. අයාත්නික