ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 24

acid-neutralizer

අම්ල උදාසීන කාරකය

acidic

Che. ආම්ලික

acidification

1. n. අම්ල බවට හැරවීම
2. ආම්ලිකකරණය
3. n. ආම්ලීකරණය

acidify

1. අම්ල කිරීම
2. v. අම්ල බවට හරවනවා
3. Che. ආම්ල කරනවා
4. Che. ආම්ල කිරීම
5. ආම්ලික කිරීම
6. v. ආම්ලී කරනවා
7. vti. ඇඹුල් කරනවා
8. vti. ඇඹුල් වෙනවා

acidimetry

Che. අම්ලමිතිය

acidity

1. n. අම්ල
2. n. අම්ල පිත
3. n. අම්ල බව
4. n. ආම්ලිකතාව
5. Che. ඇඹුල්ගතිය
6. n. ඇඹුල්බව
7. n. පිත් ගතිය

acidometer

1. Ele. අම්ලතාමානය
2. Civ. අම්ලමානය

acidophil

1. අම්ලකාමය
2. අම්ලකාමිය
3. අම්ලකාමියා

acidophilic

අම්ලකාමී

acidosis

1. අත්‍යම්ලතාව
2. අති-අම්ලතාව
3. ආම්ලිකත්වය
4. Med. ආම්ලිකතාව
5. ඇසිඩෝසිස්
6. vti. ලේ වල හෝ ශරීර පටකවල අම්ලගතිය

acidotrophic

අම්ලපෝෂක

acids

Aes. අම්ල

acidulate

1. අල්ප-අම්ල කිරීම
2. Che. අල්පාම්ල කරනවා
3. අල්පාම්ල කිරීම
4. vt. ආම්ලික බවට පත් කරනවා
5. ආම්ලිකකරණය

acidulated

1. අල්පාම්ලික
2. Phy. අල්පාම්ලිත

acidulation

Che. අල්පාම්ලනය

acidulent

අම්ල වර්ධකය

acidulous

1. අල්පාම්ලික
2. adj. ආම්ලික

acidylate

Che. අම්ලනය කිරීම

acidylation

Che. අම්ලනය

acierate

1. යකඩ වානේ බවට හරවනවා
2. v. වානේ බවට හරවනවා

acies

Bot. දාරය

aciform

1. adj. වී නණ්ඩු ආකාර
2. Bot. සුවිරූපී
3. සූචිරූපී

aciniform

බදරිකාරූපී

acipensor

අකිපෙන්සර්