ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 23

achromasia

අක්රොමසියාව

achromat

අවර්ණකය

achromatic

1. Psy. අවර්ණ
2. Phy. අවර්ණක
3. adj. අවර්ණවත්
4. a. නිර්වර්ණ

achromatic lens

1. Oth. අවර්ණක කාචය
2. Che. අවර්ණක කාවය

achromatin

1. Bot. ඇක්‍රොමටින්
2. ඇක්‍රොමැටින්

achromatinic

ඇක්‍රොමටිනික්

achromatism

Psy. අවර්ණතාව

achromatopsia

Psy. වර්ණාන්ධතාව

achromic

Che. නිර්වර්ණ

achromobacteria

Che. ඇක්‍රොමොබැක්ටීරියා

achrosome(acrosome)

අග්‍රදේහය

achy

1. a. කැක්කුමකින් පීඩා ලබන
2. a. රිදුමකින් පීඩා ලබන

acicula

1. Bot. සුවිය
2. සූචිය

acicular

1. Bot. සුවිරූපි
2. Che. සූචිරූපී
3. සූවරූපී

aciculum

ඇසිකියුලම

acid

1. අම්ල
2. n. අම්ලය
3. a. ඇඹුල්
4. a. කටුක
5. a. රළු

acid dye

Bot. අම්ල සායම

acid halide

Che. අම්ල හේලයිඩය

acid hydrogen

Che. අම්ල හයිඩ්‍රජන්

acid rain

n. අම්ල වැස්ස

acid rock

Che. අම්ල පාෂාණ

acid test

n. දැඩි තීරණාත්මක පරීක්ෂණ

acid value

1. Che. අම්ල අංකය
2. Che. අම්ල සමකත්වය

acid-base indicator

Che. අම්ල භස්ම දර්ශකය