ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 22

acetous

විනාකිරි වැනි ඇඹුල් රසැති

acetylarsan

Med. ඇසිටිලාසාන්

acetylation

Che. ඇසිටිල්කරණය

acetylcholine

1. ඇසිටිල්කෝලීන්
2. ඇසිටිල්කෝලීන් (හෝමෝනය)

acetylene

1. n. ඇසිටිලින්
2. Che. ඇසිටිලීන්

acetylide

Che. ඇසිටිලයිඩ්

acetylization

Che. ඇසිටිල්කරණය

acetylize

Che. ඇසිටිල් කරනවා

achaetous

දැඩි කෙඳි රහිත

ache

1. v. ඇදුම් කනවා
2. v. ඇදුම් දෙනවා
3. v. කකියනවා
4. n. කඩුත්තුව
5. n. කැක්කුම
6. v. පුපුරුගහනවා
7. n. රිදුම
8. v. රිදෙනවා
9. n. වේදනාව

achene

Bot. චර්මලය

achenodium

1. ද්වි චර්මලය
2. Bot. ද්විචර්මලය

achieve

1. Log. ඉටුකර ගන්නවා
2. vt. ඉෂ්ට කරගන්නවා
3. v. කුළුගන්නවා
4. v. මුදුන් පත් කර ගන්නවා
5. vt. මුදුන් පමුණුවනවා
6. Log. මුදුන්පත් කරගන්නවා
7. vt. සම්පූර්ණ කරනවා
8. v. සාක්ෂාත් කර ගන්නවා
9. v. සාක්ෂාත් කරනවා

achievement

1. n. ඉටු කර ගැනීම
2. n. ක්‍රියාව
3. n. කාර්ය සිද්ධිය
4. n. ජය
5. Mng. ජයග්‍රහණය
6. Mng. මස්තකප්‍රාප්තිය
7. n. සාධනය
8. n. සිද්ධිය

achilles tendon

1. Med. ඇකිලීස් කණ්ඩරාව
2. n. බත් කෙණ්ඩයට සම්බන්ධිත බල නහරය

aching

1. adj. ඇදුම් දෙන
2. adj. කකියන
3. adj. රිදෙන

achiral

අකයිරල

achlamydeous

Bot. අපරිපුෂ්ප

achlorhydria

Med. ඒක්ලෝහයිඩ්‍රියාව

achluophobia

තමො භීතිකාව

achondroplasia

1. Soc. ආකස්ථ්‍යඝටනය
2. Psy. එකොන්ඩොප්ලේසියාව

achondroplasty

Psy. එකොන්ඩොප්ලේසියාව

achrodextrine

ඇක්රොඩෙක්ස්ට්‍රීන්

achroglobin

ඇක්රොග්ලොබින්