ජය

jaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රජුට අයත්.
2. වි. ශුභ; පූජනීය; ජයහ්‍රහණය පිළිබඳ.
1. නා. යුද්ධ, තරග විභාග ආදියකින් ලබන සාර්ථක ප්‍රතිඵලය; දිනීම; පැරදවීම; ජයග්‍රහණය.
2. නා. ජය පැතීම; ජය වේවා යන පාඨය.
3. නා. සශ්‍රීකභාවය; අතමිට සරුවීම; වාසිය.
4.නා. (සංගී.) සප්තතාල ප්‍රභේදයක්.
5. නා. හටගැනීම; ඉපදීම.
6. නා. ජාතිය.
7. නා. තුන්තායුධ විශේෂයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ජය ගැන්ම; දිනීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දිනීම, ජයග්‍රහණය, විජය. (පි. 295)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. achievement
2. n. advantage
3. n. mastery
4. n. success

Digital Pāḷi Dictionary