ජායා

jāyā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ස්ත්‍රි ලිංගික වූ; ජායාංගී(=female).
නා.ප්‍ර. අඹුව; බිරිය; භාර්යාව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. භාර්යාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. භාර්‍ය්‍යාව, අඹුව. (පි. 297)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. female

Digital Pāḷi Dictionary