බුද්ධදත්ත පාලි අකාරාදිය – 282
ජාතු
නි. ඒකාන්තයෙන්.
ජානන
න. දැන ගැන්ම; දැනීම.
ජානනක
3. දන්නා; දැනගන්නා වූ.
ජානන්ත
3. දන්නා වූ; දැනගනිමින්.
ජානනීය
3. දැනගත යුතු.
ජානපදික
3. ජනපදයට අයත්; පු. පිටිසර මිනිසා.
ජානපාද
3. ජනපදයට අයත්; පු. පිටිසර මිනිසා.
ජානමාන
3. දන්නා වූ; දැනගනිමින්.
ජානාති
(ඤා+නා) දනී; දැන ගනී.
ජානාපෙත්වා
පූ.ක්රි. දන්වා; දැනුම් දෙවා.
ජානාපෙති
(ඤා+නා+ණාපෙ) දන්වයි; දැනුම් දෙයි.
ජානි
ඉ. භාර්යාව; විපත; හිනිය.
ජානිත්වා
පූ.ක්රි. දැනගෙන.
ජානිතුං
නි. දැනගන්ට.
ජානිපති
පු. භාර්යා ස්වාමි දෙදෙන.
ජානිය
පූ.ක්රි. දැනගෙන.
ජාමාතු
පු. දුවගේ සැමියා; බෑනා.
ජායත්තන
න. භාර්යාබව.
ජායති
(ජන+ය) උපදී.
ජායන
න. ඉපදීම.
ජායන්ත
3. උපදමින්; උපදින.
ජායමාන
3. උපදමින්; උපදින.
ජායා
ඉ. භාර්යාව.
ජායිත්වා
පූ.ක්රි. ඉපද.