බුද්ධදත්ත පාලි අකාරාදිය – 283
ජාර
පු. සොර සැමියා.
ජාරත්තන
න. සොර සැමි බව.
ජාරී
ඉ. සොර අඹුව.
ජාල
න. අවුල; දැල.
ජාලක
පු. ගිනි දල්වන්නා.
ජාලක්ඛීක
න. දැල් ඇස; දැලේ සිදුර.
ජාලපූව
පු. ආස්මී; ආස්සද.
ජාලා
ඉ. ගිනි දැල්ල.
ජාලික
පු. දැල් ඇත්තා; දැලින් සතුන් මරන්නා.
ජාලිකා
ඉ. යුද්ධ ඇඳුම; සන්නාහය.
ජාලිනී
ඉ. තෘෂ්ණාව.
ජාලෙත්වා
පූ.ක්රි. දල්වා.
ජාලෙතු
(ජන+ණෙ) ගිනි දල්වයි.
ජාලෙතුං
නි. දල්වන්ට.
ජාලෙන්ත
3. දල්වන; දල්වමින්.
ජිගච්ඡති
(ඝස+ඡ) කනු කැමති වේ; බඩසා ඇත්තේ වේ.
ජිගච්ඡා
ඉ. බඩගින්න.
ජිගච්ඡිත
3. බඩසා ඇති.
ජිගිංසක
3. බලාපොරොත්තුවන්නා.
ජිගිංසති
(හර+ස) කැමති වේ; බලාෙපාරොත්තු වේ.
ජිගිංසනා
ඉ. ආශාවීම; බලාපොරොත්තු වීම.
ජිගුච්ඡක
3. පිළිකුල් කරන්නා.
ජිගුච්ඡති
(ගුප+ජ) පිළිකුල් කෙරේ.
ජිගුච්ඡන
න. පිළිකුල් කිරීම.