ජායමාන

jāyamāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උපදින්නා වූ; හටගන්නා වූ.
2. (පාරිභා.) වි. රසායනික ප්‍රතික්‍රියාවකින් සෑදුණු හැටියේ ම හෙයින් අතිශය ප්‍රතික්‍රියාකාරී වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උපදමින්; උපදින.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. nascent

Digital Pāḷi Dictionary