ජානාති
jānāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ඤා+නා) දනී; දැන ගනී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ඤා √ භු. අවබොධනෙ, අවබොධයෙහි, ජා+නා+ති) දනී. (පි. 297)
Digital Pāḷi Dictionary
- jānāti 1 pr knows; understands [jānā + ti]
- jānāti 2 pr knows (as) [jānā + ti]
- jānāti 3 pr finds out; learns; gets to know (if) [jānā + ti]
- jānāti 4 pr (rightly or wrongly) believes; assumes; considers (someone to be) [jānā + ti]